අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල..

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

by Staff writer 06-02-2023 | 1:55 PM

COLOMBO ( News 1st ) –  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය. 

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි. 

මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.