සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..

කර්තෘ Staff writer

06 Feb, 2023 | 6:47 am

COLOMBO ( News 1st ) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ය.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]