English
தமிழ்
කර්තෘ Staff writer
06 Feb, 2023 | 10:30 pm
COLOMBO ( News 1st ) – තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කළේ ය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, තුර්කියේ සහ සිරියාවේ ජීවිත හා දේපොළ හානි දැකීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවයි.
විපතට පත්වූ ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත්, අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS