English
தமிழ்
කර්තෘ Staff writer
06 Feb, 2023 | 9:02 am
COLOMBO ( News 1st ) – අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ අම්බලමක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ සිරුරු හමුවී තිබේ.
පොලීසීය සඳහන් කළේ මියගිය ළමුන් අවුරුදු 9 සහ 6 යන වයස්වල පසුවන්නන් බවයි.
අම්බලම තුළ තිබී ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
ඒ අසල ඔවුන්ගේ පියා ද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
31 Mar, 2023 | 04:05 PM
31 Mar, 2023 | 01:08 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS