English
தமிழ்
කර්තෘ Staff writer
06 Feb, 2023 | 1:33 pm
COLOMBO ( News 1st ) – අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, පහත පරිදි ගෑස් මිල ඉහළ යනු ඇති.
12.5kg – රු : 200/= නව මිල රු: 5280/=
5kg – රු: 80/= නව මිල රු: 2112/=
2kg – රු: 32/= නව මිල රු: 845/=
මේ අතර පසුගිය 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් ද මිල ගණන් ඉහළ දැමිණ.
ලිට්‍රෝ මිල ගණන් ඉහළ දැමුවේ, පහත පරිදියි.
කිලෝග්‍රෑම් 12.5 – වැඩි කළ මිල රු. 334 / නව මිල රු. 4,743
කිලෝග්‍රෑම් 5 – වැඩි කළ මිල රු. 134 / නව මිල රු. 1,904
කිලෝග්‍රෑම් 2.3 – වැඩි කළ මිල රු. 61 / නව මිල රු. 883
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS