English
தமிழ்
කර්තෘ Staff writer
06 Feb, 2023 | 9:10 am
COLOMBO ( News 1st ) – ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.
අද පෙරවරු 9.30ට කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන යන දේහය යළිත් පෙරවරු 11.00 සිට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දේහය තැන්පත් කෙරෙනු ඇති.
පස්වරු 3.00ට අවසන් කටයුතු සිදු කෙරෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
කොළඹ හිටපු අගදරගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වුණේ පසුගිය 3 වැනිදා ය.
මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් පෙරටුගාමී මෙහෙවරක නිරත වූ උන්වහන්සේ, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කළේ ය.
31 Mar, 2023 | 04:05 PM
31 Mar, 2023 | 01:08 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS