06-02-2023 | 6:53 PM
COLOMBO ( News 1st ) - 65 වන වාර්ෂික ග්‍රැමී (GRAMMY) සම්මාන උළෙල අද (06) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවැත්විණි.
ගායකයින්, සංගීතඥයින්, පද රචකයින් ඇතුළු සුප්‍රකට චරිත රැසක් මෙවරත් සම්මාන උළෙලට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
වසරේ හොඳම සංගීත ඇල්බමයට හිමි සම්ම...