.webp)
COLOMBO ( News 1st ) - පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අද (05) පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ,මස්කෙළිය ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
අතුරුදන් වූ තරුණයා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.