.webp)
COLOMBO ( News 1st ) - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයේ අවතැන් වූ ළමුන් හමු වී තිබේ.
උන්වහන්සේ ඉතිහාසයට එක්වන්නේ, අවතැන් වූ ළමුන් හමුවීමට දකුණු සුඩානයට පැමිණි පාප් වහන්සේ ලෙස ය.
වාර්ගික වෛරය වෙනුවට සමාව දීමෙන් ලොව තුළ යහපත් අනාගතයක් ගොඩනගන බව එහිදී පාප් වහන්සේ අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.