ගංගාරාම නවම් පෙරහැර ඇරඹෙයි..

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඇරඹෙයි..

by Staff writer 05-02-2023 | 7:18 PM

COLOMBO ( News 1st )  - ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ආරම්භ කෙරිණි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.