English
தமிழ்
කර්තෘ Staff writer
05 Feb, 2023 | 7:09 pm
COLOMBO ( News 1st ) – හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු හා ඥාති පුත්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ .
පොලීසිය සඳහන් කළේ 35 හැවිරිදි වියේ පසු වූ පියා, අවුරුදු 6 ක දියණිය සහ අවුරුදු 7 ඥාති පුත්‍රයෙකු එලෙස මියගොස් ඇති බව ය.
මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස හලාවත ඥාති නිවසකට පැමිණ ඇත.
එහිදී ඔවුන් 9 දෙනෙකු සමග යාත්‍රාවකින් මෝයකට ආසන්නයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි.
පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ රළ පහරකට හසුවීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇතැයි, පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණ දුන් තවත් කාන්තාවක් සහ දරුවෙක් රෝහල්ගත කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
07 Dec, 2023 | 06:42 AM
06 Dec, 2023 | 01:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS