05-02-2023 | 1:01 PM
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරු බව, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
ඔහු අනාවරණය කළේ, මහා භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවය.
මේ වනවිට සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්රයකම පවතින මුදල් අර්බුදය, දැඩිව බලපා ඇතැයි ද අදාල...