English
தமிழ்
කර්තෘ Shehani Sandeepa
04 Feb, 2023 | 5:15 pm
COLOMBO ( News 1st ) – පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය 'අන්ෂා' සමග අද(04) යුග දිවියට එළඹ තිබේ.
ඔවුන්ගේ විවාහ උත්සවය පකිස්ථානයේ කරච්චිහීදී පැවැත්විය.
ඔහුගේ මංගල උත්සවයට පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සුවිශාල ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව ෂඩාබ් ඛාන්, බාබර් අසාම්, ෆ'කාර් සමාන් සහ සර්ෆර්රාස් අහමඩ් ඇතුළු පිරිසක් මෙම උත්සවයේ දී දක්නට ලැබුණි.
ෂහීන් ශාහ් අෆ්රිඩි සහ අන්ෂාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබුණේ පසුගිය වසරේ දී ය.
සිය දියණියගේ විවාහ මංගල්‍යයට සුබ පතමින් හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබේ.
'' දියණියක් ඔබේ ගෙවත්තේ පිපෙන මලක් වන්නේ ඇය ආශීර්වාද මැද පිපෙනා බැවිනි. සිනහව රැඳුණු, සිහින දකින මෙන්ම ආදරය පිරි මාගේ දියණියගේ මාපියන් වශයෙන් ෂාහීන් අෆ්රිඩි වෙත බාර දුන් බවත්, එම දෙපළ වෙත සුබ පැතුම් එක් කරන බවත්'' අදාළ සටහනෙහි සඳහන් විය.
21 Mar, 2023 | 04:15 PM
20 Mar, 2023 | 12:13 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS