English
தமிழ்
කර්තෘ Staff writer
04 Feb, 2023 | 2:10 pm
COLOMBO ( News 1st ) – මහජන පීඩාවක් ඇතිවන අයුරින් පෙළපාලී සහ උද්ඝෝෂණ වළක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි. එම නියෝගය නිකුත් කළ සෙසු පිරිස අතර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ද ඇතුළත්ය. කෙසේ වෙතත්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට එම නියෝගයෙන් බාධාවක් නොවන බව ද දැක්වේ.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS