හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කර්තෘ Staff writer

03 Feb, 2023 | 6:52 am

COLOMBO ( News 1st ) – කොළඹ හිටපු අගරදගුරු කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. 

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වනවිට වයස අවුරුදු 90 කි.

මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]