විපක්ෂ නායක සජිත් හා ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

විපක්ෂ නායක සජිත් හා ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

විපක්ෂ නායක සජිත් හා ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

කර්තෘ Staff writer

03 Feb, 2023 | 10:25 am

COLOMBO ( News 1st ) : හෙට(04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

නිවුස්ෆස්ට් කළ විමසීමකදී විපක්ෂ නායකවරයා ඒ බව සදහන් කළේ ය. 

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව පවසයි. 

ඩලස් අලහප්පෙරුම මහතා නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]