පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..

කර්තෘ Staff writer

03 Feb, 2023 | 7:24 am

COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (03)පැවැත්වෙයි. 

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. 

පාර්ලිමේන්තුව මේ වනවිට වාර අවසාන කර ඇති අතර, එය ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. 

අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමුවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]