ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට

ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට

ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට

කර්තෘ Staff writer

03 Feb, 2023 | 6:27 pm

COLOMBO ( News 1st ) – මහාචාර්ය ආශු මාරසිංහ මහතා යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස පත් කර තිබේ.

මේ බව මහාචාර්ය ආශු මාරසිංහ නිවුස්ෆස්ට් වෙත තහවුරු කළ අතර  පසුගිය 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.

ජනාධිපති උපදේශක මාරසිංහට සත්ත්ව හිංසනය පිළිබඳ එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වැනිදා එහු සිය ධුරයෙන් ඉල්ලා අස් වීය.

තමන්ට එල්ල වූ  චෝදනා සම්බන්ධයෙන් ආශු මාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ද සිදු කළේ ය.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]