03-02-2023 | 1:33 PM
COLOMBO (News 1st); ඉංග්රීසි භාෂාවෙන් 'Slave Island' ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්රීසි භාෂා ත්රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්ය ප...