English
தமிழ்
කර්තෘ Staff writer
02 Feb, 2023 | 6:41 pm
COLOMBO ( News 1st ) – ඔලිම්පික් පදක්කම්ලාභී සුපිරි ධාවනශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, 'කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක' තනතුරට ඇය පත් කළ බවයි.
තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට අදාළ පත්වීම බලාත්මක බවයි.
28 Mar, 2023 | 09:24 AM
27 Mar, 2023 | 03:04 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS