.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.
මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටි.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි.