.webp)

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
2019 , 2020 , 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක් , නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදී පදක්කම් ප්‍රදානය කෙරුණි.
