.webp)

ඒ , නීතීඥ ඩී.පී කෞෂල්‍යා සමරවීර මහත්මිය මගිනි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා , විෂයභාර අමාත්‍යවරයා , විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා , විභාග කොමසාරිස් ජනරාල්වරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක්, මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මේ අතර ඇතිකරගත් එකඟතා කඩ කරමින් උසස් පෙළ විභාග සමයේදී විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විදුලි බල මණ්ඩලයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
