01-02-2023 | 1:37 PM
COLOMBO (News 1st) - 2021 වසරට වඩා 2022 වසරේ ශ්රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.
රාජ්ය අංශයේ දූෂිත ක්රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්&zwj...