.webp)
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මේ සාකච්ඡාව සඳහා රාජ්‍ය ආයතනවල නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇති බවයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද අද දිනයේ මාධ්‍ය උපමාන පිළිබඳ සාකච්ඡා කිරීමට අද කැඳවා ඇති බවයි.
පළාත්පාලන ආයතනවල කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.