මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්

මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්

by Staff writer 31-01-2023 | 10:07 PM

COLOMBO ( News 1st ) - අතීතයට බලපාන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.