English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
31 Jan, 2023 | 11:13 am
COLOMBO (News 1st) – සිය පාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද පැවති මාධ්‍ය හමවකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , සිය පාලන කාලය තුළ වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳව ප්‍රධාන වශයෙනුත්, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
''කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නෙ නැතුව, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව''
හිටපු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බවයි.
''මම මේ කිසිදේකින් පස්සට යන මිනිහෙක් නෙවයෙි… මේ මොන වධ දුනන්ත් පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් ගත්තත් ජය ගන්න පුළුන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා''
29 Nov, 2023 | 12:52 PM
29 Nov, 2023 | 06:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS