English
தமிழ்
කර්තෘ Staff writer
31 Jan, 2023 | 6:48 am
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, ප්‍රාදේශීය පොලිස් මූලස්ථානය සහ ත්‍රස්ත මර්දන ඒකකයක් අසළ පිහිටි ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි.
මෙහි ආගමික වතාවත් සඳහා බොහෝවිට ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වන බවත් මෙම ප්‍රහාරය ඔවුන් ඉලක්ක කරමින් සිදු කළ බවට සැක පළ කරන බවත් එරට බලධාරීන් සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය පකිස්ථානයේ වසරක පමණ කාලයකදී සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය බවයි.
05 Dec, 2023 | 10:18 AM
03 Dec, 2023 | 07:58 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS