English
தமிழ்
කර්තෘ Staff writer
31 Jan, 2023 | 11:54 am
COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් මහතා අවාසනාවන්ත ලෙස දුම්රිය අනතුරකට ලක්වීමෙන් ඊයේ (30) ජීවිතක්ෂයට පත්විය.
මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් සිදුවූ අනතුරකිනි.
නිව්ස්ෆස්ට් කිලිනොච්චි ප්‍රදේශිය වාර්තාකරු ලෙස සේවය කළ නිබෝජන් එක්දරු පියෙකි.
ඉතා යුහුසුළුව කිලිනොච්චිය අවට ප්‍රදේශවල ජනතා ගැටලු ඇතුළු පුවත් වාර්තාකරණයේ නිරත වූ නිබෝජන් සිදු කළ මෙහෙය ප්‍රසංශනීයයි.
23 Sep, 2023 | 09:29 PM
23 Sep, 2023 | 01:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS