English
தமிழ்
කර්තෘ Staff writer
31 Jan, 2023 | 5:50 am
1. ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් – අද (31) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ.
2. සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ් – විශ්වවිද්‍යාල සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 13 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) නියෝග කළේ ය.
3. පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඊයේ (30)රාත්‍රී සිට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
4. පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර – ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
5. වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින් – වී වගාව ආශ්‍රිත වටපණු රෝගය මේ වනවිට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැතිර ගොස් තිබේ.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS