31-01-2023 | 8:35 PM
COLOMBO ( News 1st ) - පසුගිය වසරේ ජූලි 09 වැනිදා සිදුකළ පහරදීමට අදාළව MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 8 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලුණි.
පහරකෑමට ලක්වූ සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත මෙන්ඩිස්, ටී. සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, ඩබ්ලිව්.වී...