වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..

වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..

වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..

කර්තෘ Staff writer

30 Jan, 2023 | 8:13 am

COLOMBO (News 1st) – වී වගාව ආශ්‍රිත වටපණු රෝගය මේ වනවිට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැතිර ගොස් තිබේ. 

බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනනායක මහතා පැවසුවේ, මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගී තත්ත්වයන් වාර්තා වන බවයි.
 
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතින බව ද ජයන්ත සේනනායක මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]