English
தமிழ்
කර්තෘ Staff writer
30 Jan, 2023 | 8:08 am
COLOMBO (News 1st) – ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා ගිය මෙරට ධීවරයින් 5දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය.
දෙසැම්බර් 29 වැනිදා ධීවර කටයුතු සඳහා ගිය -තරු රශ්මී – නැමැති ධීවර යාත්‍රාව හා ධීවරයින් පිරිස එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසීමකදී , නාවික හමුදාව පැවසුවේ, ඒ පිළිබඳව තොරතුරු විමසා මියන්මාරය වෙත පණිවිඩයක් යොමුකර ඇති නමුත්, ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS