පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..

පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..

පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..

කර්තෘ Staff writer

30 Jan, 2023 | 6:40 am

COLOMBO (News 1st) – අද(30) සවස කාලයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, සහ ඌව පළාත්වළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රීතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ය.

එම කලාපය අනිද්දා වනවිට නැගෙනහිර වෙරළ කලාපයට ළඟා වීමේ වැඩි හැකියාවක් ඇතැයිද, කාලගුණ අනාවැකියේ  සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]