English
தமிழ்
කර්තෘ Staff writer
30 Jan, 2023 | 6:23 am
දේශීය පුවත්
1.මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි – ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
2.ඇමතිගේ චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති- තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
3.ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි – ජුලි චං – ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලි චං මහත්මිය පවසයි.
4.දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට – දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
5.විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..- බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS