30-01-2023 | 6:40 AM
COLOMBO (News 1st) - අද(30) සවස කාලයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, සහ ඌව පළාත්වළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රීතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ය.
එම කලාපය අ...