මැතිවරණයට ස්වාධීව නිලධාරීන් 7,000ක්

මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට ස්වාධීන නිරීක්ෂකවරු 7,000ක්

by Staff Writer . 29-01-2023 | 6:55 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන  පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා  සඳහන් කළේ, දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බවයි.