.webp)
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය.
මේ අතර සිය නිලධාරීන් කැඳවා සිදුකළ බලපෑම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද, අමාත්‍යවරයා සඳහන් කළේය.