සජබ මංගල රැළිය අද කුරුණෑගලදී

පුංචි ඡන්දයේ සජබ මංගල රැළිය අද කුරුණෑගලදී

by Staff writer 29-01-2023 | 7:14 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද (29)  කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය.

ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.