මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං

ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං

by Staff writer 29-01-2023 | 9:45 PM

COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලි චං මහත්මිය පවසයි. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කළේ ඉන්ටනැෂනල් ෆවුන්ඩේෂන් ෆෝ ඉලෙක්ටෝරල් සිස්ටම් සංවිධායේ සභාපති ඇන්තනී බාන්බරි මහතා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය. ‍