.webp)

ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඔහු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය.
