English
தமிழ்
කර්තෘ Staff writer
29 Jan, 2023 | 9:59 pm
ඒ, අවසන් තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 0ක් ලෙස පරාජය කරමිනි.
තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ජොකොවිච් පහසුවෙන් ජය ගත්තේ ය.
දෙවැනි සහ තුන්වැනි වට දෙකේදීම ක්‍රීඩකයින් දෙදෙනාම උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර ජොකොවිච් එම වට දෙකම ජය ගත්තේ ලකුණු 7ට 6ක් ලෙස ය.
ඒ අනුව වට 3ට 0ක් ලෙස නොවැක් ජොකොවිච් තරගය ජය ගත්තේ ය.
ඒ සමගින් මෙතෙක් වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණනකට හිමිකම් කියූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ වාර්තාව සම කිරීමට ද ජොකොවිච් සමත්විණි.
නොවැක් ජොකොව්ච් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා 10 ක් සමඟ ය.
20 Mar, 2023 | 03:53 PM
19 Mar, 2023 | 06:34 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS