English
தமிழ்
කර්තෘ Staff Writer .
29 Jan, 2023 | 9:57 am
ඒ, දකුණු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තවලිනි.
දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඝෝෂාකාරී රැලිවලින් බැහැරව කුඩා පරිමාණයේ රැස්වීම මාලාවක්, ඔහු විසින් ආරම්භකර තිබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු පැවසුවේ ට්‍රම්ප්ගේ පාලනයට ඔවුන් කැමත්ත පළ කළද, ඔහුගේ ප්‍රතිපත්තිවල නව මුහුණුවරක් දැකීමට අපේක්ෂා කරන බවයි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාරවරයා ඇතුළු රිපබ්ලික් පාක්ෂිකයින් රැසක්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම, ට්‍රම්ප් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
31 Mar, 2023 | 01:28 PM
30 Mar, 2023 | 04:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS