දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව..

සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව - ලංවිම PUCSL වෙත දන්වයි..

by Staff writer 28-01-2023 | 9:16 AM

COLOMBO (News 1st) – සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) දන්වා තිබේ.