PUCSL ලංවිමට එරෙහි වෙයි..

ලංවිමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්න සැරසෙයි

by Staff writer 28-01-2023 | 6:05 PM

COLOMBO (News 1st) - උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි තම කොමිසම දුන් නිර්දේශය කඩ කරමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, විදුලිබල පනත අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.