දකුණු කළුතරදී දුම්රියක් පීලි පනී..

දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 28-01-2023 | 1:59 PM

COLOMBO (News 1st) – දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස පීලි පැනීමට ලක්ව තිබෙන්නේ, දුම්රිය එන්ජිමකි.