English
தமிழ்
කර්තෘ Staff writer
28 Jan, 2023 | 7:11 pm
ඔහු සඳහන් කළේ, වට්ස්ඇප් හා දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජනය කරමින් ඊයේ (27) රාත්‍රියේ එම ඇමතුම ලබාදී ඇති බවය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව එම්. එම්. මොහොමඩ් මහතාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් සැපයූ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි මීට පෙර මරණීය තර්ජන එල්ල වූ එස්. බී. දිවාරත්න සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන්ට ද යළිත් වරක් දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති බවයි.
මේ අතර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා පළවුව ද ඒ පිළිබඳ ඇය විසින් හෝ ජනාධිපති කාර්යාලය විසින් තමන් වෙත දැනුවත් කර නොමැති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS