13 ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..

by Staff writer 27-01-2023 | 5:32 PM

COLOMBO (News 1st) – 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල‍ය එකඟ වූ බව ජනපති පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ. 

ඒ, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේද නැද්ද යන්න පක්ෂ නායකයින් තීරණය කරන තෙක් ය.