පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ..

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

by Staff writer 27-01-2023 | 8:42 PM

COLOMBO (News1st) - අද(27) මධ්‍යම රාත්‍රියේ සිට  පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබේ.

ඒ අනුව, නව සැසිවාරය පෙබරවාරි 08 වැනිදා ලෙස දින නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරිණි.