.webp)
උතුරු නැගෙනහිර මෙන්ම රටේ සෙසු පළාත්වලත් පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුත්ක කර ඇති ආරක්ෂා හමුදා නිලධාරීන් ද අවශ්‍යතාවන්ට අනුරූප පරිදි එම සිද්ධස්ථාන ආශ්‍රිතව යොදවීම යෝග්‍ය බව එහි වැඩිදුරටත් දැක්වේ.